අද දෙරණ රාත්‍රී 06.55 ප්‍රධාන පුවත් විකාශය – 2021.10.21 | Ada Derana Prime Time News Bulletin



Ada Derana Prime Time News Bulletin 06.55 pm – 2021.10.21
අද දෙරණ රාත්‍රී 06.55 ප්‍රධාන පුවත් විකාශය – 2021.10.21

0:00 – සිරස්තල​ | Headlines

2:15 – මෙරටින් වාර්තා වූ ප්‍රථම සය නිවුන් දරු උපත… | The first ever sextuplets born in Sri Lanka

5:42 – ගුරු වර්ජනය මැද පාසල් ආ දරුවෝ… | Primary students return to schools amidst teachers’ strike

13:31 – පොහොර උද්ඝෝෂණයට එක්වූ අලුත් සාමාජිකයින්… | Sri Lanka’s indigenous community join protests over fertilizer

16:36 – මහින්දානන්ද ගොවීන්ට දුන් සහතිකය… | Agriculture Minister gives assurance to farmers

22:38 – හරි දේ කිරීම අභියෝගයක්, ඊට මුහුණදෙමින් ඉදිරියට යමු – ජනපති | Doing the right thing is a challenge – President Gotabaya

24:19 -කොවිඩ් නොතකා සංචාරයේ යන ජනතාව… | People continue to cross provincial borders despite Covid risks

26:28 – රට තුළ කිසිදු තෙල් හිඟයක් නැහැ – ගම්මන්පිල | No shortage of fuel in the country – Minister Gammanpila

28:16 – LNG ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්… | Two more petitions filed against Yugadanavi LNG power plant deal

30:38 – පුවත් කෙටියෙන් | News in Brief

Watch More Video –
#SriLanka #Derana #derana12pmnews #news #srilanka #live

36 comments

  1. ඉති පාසල් පටන් ගන්නෙ නහ කියලා ඩෙමෞපියන් කතා කලට කො අඩ පසල් අවෙ නත්තෙ ඓ? ඔය ඩරුවන් රවටන්න එපා. ඩෙශපාලන ප්‍රශ්න ඔය ඩරුවන් ට වඩක් නහ. ඉගෙන ගන්න පලමුව .

  2. Nitrogen pohora 4% wadiya uwamana naha.
    Udaharanayak hatiyata NPK 20-20-20 rasayanika pohorak gaththath, eka ey pramanayata yodawanney naha. Evani NPK visuruwa harinawa, yodewwata pasuwa aththa NPK sakthiya 4% wada adui !
    Pala walata 4% wada wadiyen yodewwoth PALA PICHCHENAWA !

    Vishaya nodanna aya athara waradi matha vivada idiripath karamin vipakshayey aya kaa gahanawa; govinuth mula karanawa, mahajanathawath mula karanawa!

  3. Joseph Stalin-ta HENA GAHANNA ONEY!
    Apey daruwanwa anatha karala mey kuhakayo !
    Rakiya walin STHIRAWA iwath karanna !
    Teacher trainees saha rakiya nathi upadi darin guruwaru lesa path karanna !

  4. දරැවෝ හැදුවා වගේ නෙමේ..මේ ගෝටාබය කාලකණ්ණි පකයා ඉන්නකං කන්න වෙන්නෙ නෑ…පව්

  5. හම්බන්තොට වරාය චීනෙට විකුණලා දානකොට රංජිත් මද්දුමබංඩාර කොහෙද දන්නේ නැහැ හිටියේ

  6. Yako Moda anduwa me kabanika wagawa ekapara karanna haha eka nisa krama wedayak hadala kotasin kotasa ( palathen palatha ) wadapiliwelak hadala minissunta pohora Tika deepalla Naththan igawata minissu marenne korana nisa newei Kanna Kama nathuwa karanawa gon wada karanna epa ubala Mee harak bawa minissu dannawa

  7. අැක්තටම දෙරන තියන නම නිසාද මන්ද හරිම ක්රමවත් අැතිදෙ අැති හැටියට මැද ඉඳගෙන ගමන යනව හරි සතුටුයි.
    මෙතන මම කියන්නෙ ක්රමවත් විදිමත් ටෙක්නිකල් එකක් තියෙනව එතන ඉතිං නොලේජ් එකට තමයි ගරු කරන්න ඔනේ කියන ප්රවර්තති වල සත්ය අසත්ය තාවය නෙමෙයි මේ කියන්නෙ එයාල මාද්යම මාද්යක් කරගෙන මිනිස්සුංගෙ හිතට වෛරය ගෙනෙන ප්රචිර එසේනොවන විදිහට කරමවත්ව කරනව.එහෙමෙයි කියල අනිත්ව නරකයි කියනව නෙමෙයි .
    මෙතන දැපට අපෙ අදීක්ශනයට ලැබුනු තොරතුරු අනුව ස්රීලංකා ගුවන් විදුලි සංතාව තමයි ඔටුනු ලබන්නෙ එම නිසා මම එය අත හැරල අනික්ව ගත්ත එතැනදි ප්තම තැන දෙරන ඉන්නවද කොහෙද ඉතං සතුටුයි අනික මෙහිලා මාද්ය කතිකත්වය ඉහලම ඉහලයි මමත කොපි කරා මට අවස්ය ටික එ්කටනම් ඉතිං පිං දෙරනට බලමු

  8. Organic food වලට ලෝකයේ තියන ඉල්ලුම අපේ ගොවි මහතුන් තාම දන්නේ නෑ. පාලකයෝ හරියට හරිදේ නොකරපු නිසා හැමෝම හොද තීරණයක් ආවත් සැකෙන් බලන්⁣නේ.විශේෂයෙන්ම දේසපාලඥයන් මහ ඔලමොට්ටල මරි මෝඩ තකතීරුවෝ🙄 මුන්ට සාමාන්‍ය දැනීමක් ඇත්තේම නැත්ද? දෙයක් පිලිවෙලට කරන්න .🙄

  9. හදපාන නෝනා අදත් බොරු කියනවා….මේ ගුරු ගැටලු විසදෙන්න ඕනා …මොකද…දවසක අපේ දරුවොත් ගුරුවරුන් වෙන්න පුලුවන් …

  10. ඔව් ඔව් නිවැරදි දේ කරනවා මිනිමරුවන්ව නිදහස් කරලා එක රටක් එක නීතියක් නේද නන්දසේනයෝ?

  11. බඩුමිල වැඩියි අනයනය කරනවා කියලා මේ මෝඩ මන්තීවරු කරන්න දෙයක් neluu මේ රටේ නිශ්පදනය කරලා අඩුවට මිනිස්සු න්ට දෙනවනම් මේ රටේ මිනිස්සු න්ට රස්ස්වලුත් දෙන්න පුලුවන් ගොන් අන්ඩුව

  12. නලින් බන්ඩාරගේ අන්තිම පහත් කතාවෙන්ම පේනවා ගොවියන් ගොන්නුන්ට අන්දගන මොවුන්ගේ යටි අරමුණු ඉටුකරගන්න ඔවුන්ව ඉත්තන් කරගන ඔවුන්ව වනචාරීන්ටත් අන්ත තත්වෙට පත්කරලා! මොනතරම් පව්කාරයෝද ! ඔය පව් ගෙවනකොට ලේසිවෙන්නෙ නැහැ!

  13. මේ මැරයෝ ගුරුවරුනම් නෙවෙයි! කතාකරන අපූරුව! මෙහෙමද දරුවන්ට ආදර්ශ දෙන්නේ! ඊට හපන් සිවුරට නිගරුකරමින් දරුවන්ගේ මානව අයිතිවාසිකම උල්ලන්ඝනය කරමින් උදම් අනන සුවාමීන්වහන්සේ ! මේ හැමෝම ගුරුවැටුප් වලට සාධාරනයක් ඉටුකරන්න නෙවෙයි තමන්ගෙ යටි අරමුණු දියත්කරගන්න බලන්න සැලැස්මක් අනුව ක්‍රියාකරනවා! මැරයන් ලෙස හැසිරෙමින් තර්ජන ගර්ජන කරමින් ඉතාම සාධාරණනිල්ලීමක් අසාධාරණ ලෙස ඉල්ලමින්( බොරුවට එ ලෙස හැංගෙනලෙස රඟපාමින් ) දරුවන්ට කරන මේ මහා අපරාධයට
    වන්දිගෙවන්න සිදුවෙනවාමයි! කර්මය නඩු අහන දවසට ලෝයර්ස්ලා නැහැ! කෙලින්ම දඬුවම විතරයි! මේ අයට එහෙම තමයි වෙන්න ඕන ! දරුවන්ගැන අබමල් රේණුවකුදු නොතකා මවාගත් සිංහ ලීලාවෙන් කරගන යන මේ අවිනීත කෙරුවාවට!

  14. අද ගුරුවරු පාසල් ආවේ නැහැ කියලා කියනකොට මහින්දගෙයි, ස්ටලින්ගෙයි ගෙයි මුහුණේ තියන හිනාව දැක්කද…? ඒකෙන් තේරුම් ගන්න පුළුවන් රටේ අනාගතය බාරගන්න ඉන්න පුංචි දරුවන්ගේ අධ්‍යාපනය විනාස කරල කොච්චර සතුටක් ඔවුන් ලබනවද කියලා 🤬

Leave a comment

Your email address will not be published.