හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2022-05-13



හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2022-05-13

This video was uploaded for news reporting purposes…

Subscribe now :
Hiru News Sri Lanka’s Number One News Portal.
Website:
Follow Us On
Like us on Facebook:
Follow us via Twitter:
Follow us via Instagram –

#HiruNews #HiruNews0955PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #SriLankaNews

49 comments

  1. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවා තමන් විසින් ලැයිස්තුගත කර ඇති චෝදනාවලට තමන් නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වීමට ඉදිරිපත් වූ රැලි සහිත හිසකෙස් ඇති රතු කමිසකරුවාය. ඔහු භයානක පුද්ගලයෙකි. ඔහු සාමකාමී පෙලපාලිකරුවන් ප්‍රචණ්ඩ කරවයි. හිරු ඒ Youtube පල්ලෙහාට අදින්න ඕන. ඔහු රටට කරදර කාරයෙක් වන අතර ඔහුගේ පාලනය වන්නේ "වරදකරු බව ඔප්පු වන තුරු ඔබ නිර්දෝෂී" යන්න වෙනුවට "ඔබ නිර්දෝෂී බව ඔප්පු කරන්න" යන්නයි. tHIS CURLY HAIRED RED SHIRT UNION lEADER IS DANGEROUS. I hope his union is not the biggest. If they strike, government should be able to sack them all like JRJ did in 1981 and give jobs to unemployed(after a short training).

  2. Budu dahama nodanna buduradun wahanseta siddaartha kiyanda tharam kerumek wena agamathi knk laga budunge guna nodanna guna makuwek laga mona yahapathak thiyeida hodin hithanda

  3. Thun weela kamu API ratawenuwen janathaawa wenuwen thamange jeevithee puujaa karanda unath kamathi nihathamaanii rajek ekka saadaranaya laga raja kama unath ath arinna uthum minisek laga ohoma goopaiyo laga nathiwa

  4. Eyaila Badu adukarai petral adukarai rupiyalata panadei a th mechchara kal ratawenuwen nathiuna kakkuma Nan Aaye athiwena 1knaa thamange mach1ka kohomath gahai thawath rawatenwanam apimai badumila adunath samaharavita API Mee paawaladenne edinadaa jeevithee badumila nisaa apee ratamai ooka newei ooni yahapath ratawenuwen kakiyana hadawadak darmaanuukuula paaanayak buddimath knk

  5. Ranilta math kemathi na e unath rata hadanna puluwannam sahayogaya denna ona wedak karanawada kiyala balanna, mun ekek wath rata hadanna hithanna. Ehema hithanawanam ranilta bana bana inna ekathu wela rata hadanna ona, udau karanne nathuwa inna hamotama gahanna ona dan. Ranila haduwe nathnam utath gahanna ona

  6. mun patta horu munta lajja nathida aragala kiyala horakame ghin thiyenne mun amu kaala kanni mankolla kaarayo horaakaapu un hoyala munwa hire arinna ona.

  7. රට් වැට්ලා තිබෙන තැනින් ගොඩ ගන්න උදවු කරනෙ නැතුව මුන බල කෑදර කාමෙ බුරුවො දගලනවා රැවටෙන්න එපා ජනතා වනි ඔබට දැන් ඔනෙ බෙහෙත් . ට්ක කෑම, ට්ක. ළමයින් ගෙ අද්‍ය්පනය එ නිසා එ ට්ක කරන්න ඔයලගෙ සයදෙන්න ජනතා වනි

  8. Me minissu duk vidinawalu, maraineda?meun gotagame athal gannawa, ahinsaka game minissui polimwala inne, ara bathbalayo siwren agawahagena despallanta kadeyanawa ara sohitha, 🤣 ayata agamathikama dennaonne, sajiyai jvp buruwanta karannath bha, karana ahekuta denneth nha, jvp nadeta onne 83,89,kalewage kollotika dawa wedithiya maranna, ratata puduma adare, minissunta kochchara adareeda anura kumara and brothers 😆 asuchi halanawa giyathana, ranilta minissu vote 🗳 kare naththe waradi kala nisane, akiyala allalamarannada??suddawanthayek innawanam warew, kakulen adinne nathuwa

  9. මේසේරම බයිල ගහනවා අගමැති කම ගන්න එන්න කිවම වගකීම බාරගන්න බැරිව මගහැර ඉදල දැන් සේරම කරලියට ඇවිල්ලා පම්පෝරි කෙලිනව. රටේ දැන් තියන තත්වය අනුව මේ අගමැති අපට හොදයි.

  10. මේමොන කාලකන්නිද ගෝටාභය ගියාම මොකාද බං උඹලා ගේන්නෙ

  11. මේ අබියෝගය ජයගන්නට රනිල්ට හැකියාවක් ඇත්තේ දනවත් රටවල් ඔහු ගැන ඇති විශ්වාසය හේතුකොටය.නමුත් ඔවුන්ගේ කොනදේසි වලට යටත් වීමෙන් පසු ඩොලර් පරස්නය විසදෙනවා ඉන්දන, ගෑස්,අතයාවෂ්‍ය බෙහෙත් ලබාගැනීමට ආදාර ලැබෙනවා කොන්දේසි (1) ජාත‍යන්තර වෙළඳපොළ මිලට භාන්ඩ අලෙවිකළ යුතුයි (2) හිගා කන යුගය සහ නයට කන යුගය කඩිනමින් අවසන් කළ යුතුය.(3) විදේශිය විනිමය තැන්පත් කිරීම නිතියානුකුළව පවත්වාගතයුතුය.රුපයලයේ අගය වර්දනය වනවා.ඩොලර් සංචිතය වැඩිවනවා. එසේ වුවහොත්‍ රත්තරං සංචිතය වර්දනය කරගැනීමට අවස්ථාව එළබෙනවා.මේ අබියෝගය රනිල් ජයගතහොත් සජිත් සහ අනුරගේ අනාගතය අදුරේ.

  12. මනමාලිටයි,මනමාලයාටයි,මදුසමය ගතකරන්න දීලා අනිත් එවුන් කෙළ හලන්නේ නැතුව පැත්කට වෙලා බලාඉදිල්ලා.

  13. ජෙප්පන්ට මතක් කර දීමයි😂😂😂😂

    කටු කම්බි,ඉස්ලොන් බට, මිරිස් ගෝනි,කනට ගහපු පෑන්,කැලණි ඟඟෙ පාවුනු සිරුරු,මතක තියනවනම් Gota go homeකිව්වට,Ranil go home කියලා කියන්න එපා,

Leave a comment

Your email address will not be published.