හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-11-05



හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-11-05
Web: www.hirunews.lk
#HiruNews #HiruNews0655PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

46 comments

  1. ලංකාවට ගැලපෙන දේශපාලන පක්ෂයක් තාම බිහිවෙලා නැ …..ඉදිරියට මාලීමාවට චන්දෙ දීලා බලන්න …..අනිවාර්යයෙන්ම එයාලා රට හදනවා…

  2. ලංකාවේ ඇමැති කෙනෙකුගෙ පුතෙක් අපරාධයක් කලොත්, පොලිසිය තාත්තවත් අත්අඩංගුවට ගන්නවාද…🤔🤔🤔🤔🤔

  3. මෙ ආන්ඩුවට පිස්සු …ලෝකයේ කොහේවත් බඩුමිල වැඩි වෙලා නැ , ලංකාවේ විතරයි මෙ ප්‍රශ්නය….

  4. ඊලගට කරවල පෝලිමට යන්න , යන්න කලින් කිරිබත් ටිකක් උයලා කාලා යන්න ….🤣🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  5. සමහර මැති ඇමතිවරුන්ගේ ඇගවල් දැක්කහම, රටේ සාගතයක් තියෙනවා කියලා පිළිගන්ඩ අමාරුයි.

  6. හාල් ආනයනය කරන්නම වෙනවා. ඩඩ්ලිලා වගේ එවුන්ටයි අනිත් හාල් කෑලි ටිකටත් කෙලවෙලම යන්න

  7. මුඩුක්කුහිරු කුඩුදුමිට ඇමති පට්ටමක් දෙනකන් ආන්ඩුවට ගහනවද

    හරි නෙගටිවේ නේ මෙරටේ සන්වර්දනයක් වෙන්නේ නැද්ද

  8. Sallikaara hathikaree nisa ahinsaka jeewitha iwarai .okunawa marala Danna oni..wahana thiyana haththa paree yanne udin..weesa haththa..paree pain yannawath ba apita ..wahana thiyana unta hena Gahanna oni.sakkili hathikaree

  9. සල්ලි තියෙන රත්තරන් මුදලාලි ලෝයර් මහත්තයා කොහොම හරි ෂේප් කරලා දායි මැරිච්ච මිනිහගේ ගෙදර අයට ලොකු වන්දියක් අරන් දෙන්න කොහෙද නීතිය සල්ලි වලට යටවෙලා

  10. කාබනික පොහොර වෙනුවට පස්තමා වැඩිපුර දෙන්නෙ.අධිකාරියෙඋන් මරන්න්දෙ ද.

  11. දඬුවම නෙවෙ මියගිය අයගෙ දරුපවුල්වලට සාදාරන ඉටුකරන්ට සල්ලි වලට පෙරකදෝරුවා කෙබරකෙලිනව.එදාම වාහනෙ පැද්දනමි මෙචිචරදුර අාවෙ.

  12. අද ඇඩ් අඩුයි ඒක හොදයි.කමෙන්ට් එකක් ඉදිරිපත් කලාම ඒ පිලිබදව අවදානය යොමු කිරීම ඉතා වටිනවා.

  13. කොහොමත්දැන්මෙයාගෙ නුලදිරලතමා අැත්තෙ.මනොගනේෂන් කියනඑකහරි.දෙනඑකා දෙනව නියමෙට ලනුව.

  14. හාල් ගෙන්නන එක එළ,,කාලකණ්ණි ජෙපි සජබෙ බලුරැල ඒවා හංගලා ආණ්ඩුවට කෙලවන්න හදලා දැං රටින් ගේන්න හදනකොට මුඛපූට්ටු 😀😜

  15. මෙි අධිකාරියයිඅාමාත්‍යායාංශයත් පුද්ගලික වෙලෙන්දෙකුට වික්කානමිහරි.අැමතිමතිලාත් සමග.

  16. Tea මිල එන්න එන්න අඩු වෙනො රුපියලේ අගය අඩුවෙන්කොට බඩුමිල යන්වනම් tea මිලත් මිනිස්සු න්ට මුන්ට දෙන්න barid පොරත් ne

  17. මේ රටේ කාලා බීලවත් ඉන්න වෙන් ne බඩුමිල යන්නේ හෝ ගාලා බොරුවට කියන්ව පිට රටත් එහෙමලූ ය්කො මේ රටේ හදපන්කො උබලා පත් කරේ එකට ගොන් බබ්බූ

Leave a comment

Your email address will not be published.