හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2021-11-06
Web: www.hirunews.lk
#HiruNews #HiruNews0955PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2021-11-06

Ekama wikalpaya JVP
වජිර අබේවර්දනයා වැටිච්ච බෙටි කටේ දාගන්නවා බන් 😄😄😄😄😄🤮
26.17 – ඊළඟ කුලපති සෙට් එක
අවඡාතක බන්දුල වේසිගේ පුතා
Ane mahatthayoo oyala den iwarai namalta thamaii thenakata enne wenne neththe
Dan e tappa vala sirge ammage situvam adinava
Bandulage ammata Hu….n
ඒ ද යුද්දේ නායකත්වය දුන්නේ ෆීලීම්මාසල් බව දැන් අපිට හොදට තරෙනවා, රට කාපු සාටකේ
Hamudawa dala bellen allala pAwichikarapaiyaw kiyanda puluwan… ? Kiyanasara. Oya tama rate minissu gana hitana widiha. Godak dura naha gamana awasan.
දැන අවශ්‍ය වෙන්නෙ පාරවල් හදන්න නෙවේ මිනිස්සු බලන්නෙ එදිනෙදා වේල හොයා ගන්නෙ කොහොමද කියල.ඒකට සහන සලසන්න ඕන.ඉස්සෙල්ලම මිනිස්සු ජීවත් කරවන්න ඕන…ඊට පස්සෙ සංවර්ධන ය පුලුවන් මම හිතන විදිහ…හොරා කාපු සල්ලි එකතු කලා නම් නීතිය හරියට කරනව නම් මේ ප්‍රශ්න ඔක්කොම විසදෙනව….අනිත් දේවල් පෙන්නල ඒ දේවල් ජනතාවට අමතක කරනව…අන්තිමට වෙන්නෙ හොරා කන එකම තම…කෝ එක නීතියක් නම් දේශපාලකයො හොරා කාපුව…ඇටි ඒව අල්ලන්නෙ නැත්තෙ . මේ වෙලාවෙ හොදම දේ හොරා කාපුව අල්ලල ඒවගෙන් ජනතාවට සහනය දෙන එක.ජනාදිපතිගෙ ස්කොඩ් එක අඩු කරල ජනාදිපති මන්දිරේ ලයිට් බිල විතරක් අඩු කරල මඩි…ඒකත් ගොඩක් වටිනව…ඒත් සීයට 99ක් හොර වැඩ තියෙද්දි සීයට 1 කරල මදි…ජනාදිපති උනාම කෙලින් තීරන ගන්න ඕන…කොම්පෝස්ට් රටට ඇති වෙන ප්‍රමානය රටේ නිශ්පාදනය කරල ඕන රසායනික පෝර නවත්වන්න…ගහෙන් ගෙඩි එන්න වගේ එක පාරටම නැවැත්තුවම කාබනිකත්නෑ රසායනිකත් නෑ…එන කොම්පෝස්ට් වල් බෝතල් කටු බොරලු ඒක වත් ප්‍රමිතියක් නෑ…එව හරියට කරන්න ප්‍රමිතිය බලන්න තැනක් නෑ..ඒ උනාට මහ ලොකුවට කෑ ගහනව රසායනික පොහොර නැවැත්තුව කියල…තීරනේ හොදයි ගත්තු විදිහයි වැරදි…දැන් රෙද්ද උස්සන් එන්න එපා මම විපක්ශෙ කියල…මම ඔය එකම එක පක්ශෙකටවත් චන්දෙ දෙන්නෙ නෑ…ඔක්කොම අප්පිරියයි…
නෙදකින් කාලකණ්ණි පාලකයෝ මුන්ට වැහි නැති හෙන ගහනවා
විශ්ව!රාම වැටුපෙන් වැඩේ දෙන්නයි යන්නෙ අයියෝ!!!
හොරකම වැඩි නිසායි රට ට ඔය දේ උනේ
පාරවල් හදනවාට වඩා වැඩිය වැදගත්ම වෙන්නෙ ජනතාවටසහනයක් ලබාදීම
ඇමති ඔය ලස්සන මුහුණ තව………වෙයි
අවශ්‍ය දේ විතරක් ගන්නේ.මෝඩ අදහස් මුන් ඒවට මුදල් දෙනවාද
මුස්ලිම් සුදු ගහනවා ද යකු පස් වර්ක් වදිනවා 😂😠
ජයවේවා අතිගරු ජනාධිපති තුමාට .අපේ ජන්දය gana ආඩම්බරයි …මගේ මුබිමට theruwan saranai ..!
බන්දුල කියන්නේ. කබරයෙක්. මු දැන් කියන වචනේ. තප්පරෙන් වෙනස් කරන එකෙක්.. මහා ජනතාව මුන් වගේ ගුණ මකු වන් නුදුසුසු තැන් වලට යවන්න කටයුතු කරපු . අපි විසින්ම විද දරා ගන්න වෙනවා.??
අපේ රටේ අහිංසක දරුවෝ රවට්ටන්න එපා.. තොපි ඒ දා කිව්වේ මොකද්ද අපි එදා තොට රැවටුනා.. අපේ අහිංසක දරු පරපුරත් තොට රැවටුනා. අද අපේ රටේ කිසිම කෙනුකකුට යන එන මන් නැති කල තෝ වගේ ගුණ මකු වන්ට අපේ අහිංසක දරුවන් බිල්ලට දෙන්නේ නැති බව තොපි සියළුම දෙනා මතක තියා ගනිල්ලා.. අපි ඒ දා තොට සහය උනේ තෝ බලයට ගෙන්න අපේ දරුවන් හා රටේ සුභ සිද්දිය සදහා අද. අපේ රටේ අහිංසක මිනිස්සුන් අන්ත අසරණ කල තෝ වගේ ගුණ මකු වන්ට මින් ඉදිරියට සහයක් දෙන්නේ නැති බව මතක තියා ගනින්.? යුද්දේ කළේවත් මේ වගේ සාගතයක් උනේ නැහැ.. තෝ බලයට ඇවිත්. පොල් ගෙඩි යත් මැනලා මිල නියම කරපු එකම ජනාධිපති වරයා බව රටේ බත් කන ජනතාවට අමතක වන්නේ නැහැ.?? රෙද්දක් ඇද ගෙන ද නැවතත් තරුණ පර පුරට හා රටේ ජනතාවට තෝ වටා එකතුවන්න කියලා ආරාධනා කරන්නේ…?? දැන් වත් ශ්‍රීලංකාව කියන නම වත් ඉතුරු කරලා හිටපු දිහාවට පල මක බෑ විලා. මම තොට කඩේ ගිය..69. නව ලක්ෂ යේ. රට විරූ වෙක්..
minisun.maradamann.ttaram.ada.lanakaw.agamwalin.ettar.gihilla.ane.dewiyane
මේ බංදුල මෙච්චර පීඩනයකට ජනතාව පත් කරලා දැන් කියනවා ජනතාව එයාගෙන් සමාව ගනන ඕනිලු.
පුදුමයි ගුටි නොකාපු එක,
ජොන්ට්සන් කියනවා එයාලා හදපු පාරවල ඉදගෙනලු එක එක්කෙනා කෑ ගහන්නෙ, ආවා නම් රටේ අපේ හැම වැඩක්ම කලයුතුයි. අනික මේ හැමදේම ජනතාව බුක්ති විදිය යුතු අතර මේවා ජොන්ට්සන්ටවත් වර්තමාන ආන්ඩුවට අයිති දේපලක් නොවේ අපේ ලංකා භූමිය.
තන්හාව තවම ඉවර් නැහැ, තවත් ඉදිරියටම ඉන්නයි බලාපොරොත්තු , ලැජ්ජා නැති ආන්ඩුව 😡😡😡😡
Mona buta aduwakda me
Pasku praharayata mokada une
අනේ බන්දුල මහත්තයෝ නැති මිනිසා කොහෙන්ද ගන්නෙ ඔයාගේ ගෙදරින් ගෙනත් දෙනවද
gotabayata rata hadanna ona.basil wage pontio nisa thama kelawenne
මම තමයි හෙදටම කොලෙ🤧🤧🤧🤧
Dear sir go and check food product hai expensive
Mathi amathiwaru deshapalakayo saps widinawa sir e ayata ona widihata wada karanna dila ohebalaninnawa ahinsaka minissunta gowiyonta guruwarunta thama thadatama karanne denna ayenam
පවුලේ එවුන්ගෙ ඔක්කොම නඩු අස්කරගත්ත…
අමෙරිකන් සිටිසන් බැසිල්ට මුදල් ඇමති කම දුන්නා..
යාලුවන්ට සීනි , පොල්තෙල් , සුදුළූනු , PCR , ඇන්ටිජන් ..පෝර වලින් හොරකම් කරගන්න දුන්නා..
ඔක්කොම මිශන් කම්ප්ලීට් වෙලා තියෙද්දී..ආයෙම තරුණයන්ට එන්න කියන්නෙ මොකද ..🤔🤔
චීනෙට වකුගඩු විකුනන්න කොන්ත්‍රාත් එකක් අරන්ද ..😜
Thewath minisu rawata wane
අනේ යන්න රාජපක්ෂල ජොනිය හෙට අනිද්දට චන්දයක් තිබුනොත් බලාගන්න පුළුවන් වෙනස
ගරු ජනාධිපති තුමනි අපි ඔබතුමා සමගයි. 👌