"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show -2022.05.18-TV Derana"



“Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka’s Breakfast Show -2022.05.18-TV Derana”

This video was uploaded for news reporting purposes…

Watch More Video –
#adaderana #derananews #Derana_Aruna #srilanka #live

47 comments

  1. චතුර සමාවෙන්න ඕනි මෙහෙම ලියනවට ඔයාලගේ දෙරණ හිරු
    ලොකු ටෝක් දුන්නා විරුවා ගෙන්න
    ඔයා ලා දන්න දෙයක් චුටියට ලියන්න හිතුනා මහින්දගේ වත්කමක් bilian,
    18යී, USA,, රටේ ණයබර bilian, 7යී 😄
    නොදන්නා නිසා අහන්නේ 👇
    (අපි දුක් විදලා හොයන ඩොලර් උන්ඩියල් ක්‍රමයට එවන එක අව්ල්ද.?)

  2. Kauda yako me dekale rajapakshala rata Naya kale , rajapakshala ge hathtjatama hena hatha gahapiya.

  3. තමන් ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතයේ සොභාවික අරුත දන්නෙ නැති නිසා

    අස්වාභාවික වර්ගවාදී පවුල් කරගහගෙන
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන කරගහගෙන
    අස්වාභාවික ආගම් කරගහගෙන
    ඊටත් අමතරව
    අස්වාභාවික දේශපාලන පක්ෂත් කරගහගෙන

    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කාලා
    විදින්න තියෙන ජීවිතය විදවලා මරණයෙන් පසුවත් විදවන්න සතුන් හෝ යකුන් බවට පත් වෙනවා

    රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් පිරුණ පවුකාර ඉතිහාසයට තව දුරටත් රැවටෙන්නෙ නැතුව

    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්

    කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරම්න්
    නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් වරම් ලබා ගන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    සර්වබලධාරි අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

  4. රටක රාජ්‍ය නායිකාව නායකයා කියන්නේ
    ජාතික ආරක්ෂාවේ නායකයා
    නැතිනම් සේනාධි නායකයා
    එයාගෙ ජොබ් එක ජාතික ආරක්ෂාව
    ඒ කියන්නේ එරට ජනතාවගේ ජිවිත සහ දේපල
    අරගල කාරයින් හෙවත් ත්‍රස්තවාදීන් සහ පාතාලයේ සොල්දාදුවන් ගෙන් ආරක්ෂා කිරීම
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ආර්ථිකයේ නායකයා නොව ආර්ථිකයෙන් යැපෙන සේවකයාය

    ආර්ථික අර්බුද වලට එකම විසදුම
    සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතන නිර්මාණය කිරීම පමණයි
    අස්වාභාවික ධනවාදී සිල්ලර කඩ වගේම
    සොභාවික සමාජවාදී (ජනතාවාදී ) සිල්ලර කඩත් නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී හෝටල් වගේම සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) හෝටල්ද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වගේම සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතනද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    සෑම දේශපාලන පක්ෂයටම පංසල් පල්ලි වලට සහ පාසැල් වලටත්

    සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට හැකියාව ඇත

    සමාජ අර්බුදවලට එකම විසදුම
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීම පමණයි

    ජීවමාන සරල සත්‍ය අවබෝධ කර ගන්න පෙර පිං නැති නිසා එකිනෙකාව මරාගැනීමට පවා මිනිසා පෙලඹී ඇත

    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වැරදියි

    අස්වාභාවික වර්ගවාදී පවුල් වැරැදියි

    සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතන නිවැරැදියි

    සොභාවික මාතෘමූලික පවුල් නීවැරදියි

    කතා කරන්න වත් හැකියාව නොතිබුණු අවධියේ නොදියුණු පිරිමින්ගෙන් සිදුවූ වැරැදි වලට වර්ථමානයේ ජිවත් වෙන ඔබ මිනීමරාගන්නෙ නැතිව
    අස්වාභාවිකව චරිත සහ අස්වාභාවික ආයතන දෙක අතහැර දමලා
    සොභාවික ආයතන දෙක නිර්මාණය කිරීමට ඔබේ කාරුණික අවධානය යොමු කරන්න

    අනුන්ට හිරිහැර නොකර තමන් නොදන්න දේ අවබෝධ කර ගන්න

  5. ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කර දුන් රණ විරුවන් ඇතුළු සියළු දෙනාට ගෞරවය …විරුවන් බේරා දුන් රටේ පිස්සු නටන ගමන් කොටි හිටියනම් හොඳයි කියන නිවටයොත් ඉන්නව…

  6. Subaudasanak.chatura.jayawewa.ape.rata.budusarani.ranaviruwanani🙏🙏🙏❤♥️♥️

  7. ආයුබෝවන් වතුර සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💯💯💯💯💯 🌹🌹🌹🌹

  8. නෝදකින් කාලකන්නි මිනිස්සු..තොපිට ආයි කොටි ගහන්න ඕනී..රනවිරැවෝ මතක් වේන්න..මූසල හැත්ත

  9. අල්ෆෙර්ඩ් දුරෛඅප්ප ගෙන් පට්ටන් ගත්ත යුද්ධයක් නෙවෙඉ මේක . බණ්ඩාරනායකගේ & J ර ලාගේ බල ලොබිකම නිසා. දෙමළ සිංහල බෙධුම් වාධයෙන් පටන්ගත්ත යුද්ධය.

    අද අපි එක වෙලා ඉන්නවා දකිනකොට මේ පාලක පෙලෙන්තියට බලන් ඉන්න අමාරු.

  10. අද කොහොමද යුද්ධයෙන්
    බේරා ගත්තු අයට සලකන්නේ ,

  11. අරගල කාරයෝ හමුදාවට හු කියනව ජාතියක් ජම්මයක් නොදන්නා අරගලය

  12. Jaya wewa hemedama garukaranawa💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  13. නිලිය ගැන කියන්නෙ නැත්තෙ අත්තම්මා ඉන්දා වෙින්න ඇති

  14. Jvp සෙට් එක දන්නේ ගිනිතියන්න තමයි . 😡😡😡

  15. ජනතා අරගලයට ජය වේවා !🙏🇱🇰
    "චීන ගූ මිශ්‍ර" "හුජ්ජ වතුරෙන්" ගුටිකා. "නිරුවතින්" . "සාතන්ගේ" බව්තීස්මයට. ලක් වූ නිසා. මෙතැන් පටන්. කොළඹ අශුද්ධ. වූ. "බේරේ වැවට". "බයියන් නාවා. යැවූ. වැව". යැයි. නම් කර ඇත ⚡🐪🐒🪓

    👍ගෝඨාගේ තකතීරු දරදඬු ඒකාධිපති ආඥාදායක පාලනයට විරුද්ධ "රණහඬ" නැගූ "දේශප්‍රේමී" දරුවන්ට "නොමිලේ" සහාය දක්වන "නීතීඥ සංගමයේ" සීයලූම අවංක "දේශප්‍රේමී නීතිඥ මහතුන්ට" ජාතියේ ප්‍රණාමය පුද කරමු 🇱🇰👍💪🙏⚡👍🌟🇱🇰
    GORA.. YOUR. TIME. IS. RUNNING. OUT. TO. GO. BACK TO YOUR. FAMILY HOME IN "UGANDA"!.
    සක්කිළි මළපෙරේත වසළ ගෝඨෝ… තොගේ "අම්මගෙ" "මහගෙදර" තියන "උගන්ඩාවට". හෝ ඕන 🔥👺 "අපායකට". තොපි සේරම මකබෑවිලා පළයල්ලා 🔥☠️👎🦵🦊
    නාකි. හොර. "පොන්ස්". කෙනෙක්. රටේ. අගමැති. කරානං. "දුක". විඳපං. ජනයෝ 🦵👎🤬😫🦮🪓🦴
    ජනතාවගේ. බඩවල්. "හිස්" වේ…!
    පාර්ලිමේන්තුවේ. ආරක්ෂාව. "තර". වේ.!😆👀🦊🐪🪓🐒👺🤬🧐
    මැති ඇමති මන්ත්‍රීන්ගේ "සැප" "වැඩි වේ.!!😆😃🐪🐒👺🦴🦮👀🪓
    මුන්ගේ "වහලුන්" 😕 ලෙස ඉන්නා. කාලය. ආරම්භ. වේ!🦴😫😕🦮🪓

    දැන් "ඉවසුවා" ඇති දරුවනේ.. …. රනිල් අපේ බදු මුදලින් "ටි 56" ගිනිඅවි සහිත "පඩ ආරක්ෂක" භටයන් හය දෙනා දක්වා වැඩිකර . "ගිණි ගෙන දැවෙන" ජනතාවටම ගිනිඅවි වලින් උගේ. "ගෑස්" පෙන්නයි.💅😫😕🤬 👎🦵
    ලෝක බැංකු ණය ගන්නේ මන්ත්‍රගේ "වරප්‍රසාද" සහ උංගේ "ගිනිබත්" වූ "සුවිසල් මන්දිර" සාදාගෙන "මහජන බදු මුදලින්" ජනතාව. "වහලුන්" මෙන් වැඩකර එම ණය ගෙවීමටයි.⁉️☠️😆🤬🦊
    අපේ රටේ "පොදු ජනතාව" මුන් ජඩ 225ම. "මහජන චන්දෙන්". පාර්ලිමේන්තුවට. එවල. තියෙන්නේ. අපේ. රටේ. මහජන. මුදල් මංකොල්ල. කකා ටී 56 තුවක්කු. වලින්. අපිටම. වෙඩ්. තියා. මරාදමන්නද?💅😕😫🤬

    මේ වගේ. ගියොත් ඉදිරියේදී. මුලු මහත් රටම ගිනිබත්🔥 විය හැකි බව හොඳින් පෙනීයයි ⁉️☠️👹🦊
    නිකරුනේ අහිංසක මිනිසුන් අත්අඩංගුවට ගැනීමෙන් . වලකිනු👺👹💯👎🦵🦵🦶🦴
    ජනතාවට "බොරු පිඹිමින්" "වරප්‍රසාද" රැකගැනීමට "කිඹුල් කඳුළු" හෙළන "ටොම් පච" අරඹන මන්ත්‍රින් එලවා 'දමා "අලුත් ආණ්ඩුවක්" පත් කරගමු 😜🪓☠️ ජනතා නිදහස් අරගලයට' ජයෙන් ජයම වේවා!† 👍💪🇱🇰💪👍🇱🇰👀

    "ජරාජීර්ණ" "හොර තක්කඩි" රාජපක්ෂ මළපෙරේත පවුලේ ඇති අපේ රටෙන්. මංකොල්ල කෑ මුදල් තිබේනම්. තව තෙල් නැව් සිය ගාණක් මිලදී ගැනීමට පුළුවන් බව හොඳින් මතක ජනතාවනි අවදි වී "ඇස් ඇරලා" බලවු! 👀🇱🇰😎☠️👽😎💪💪💅
    දෑත් වත්. "එඩිතරව" "එකතුවී" මුලු රටම "අගාධයට" ඇද දැමීමට ඉඩ නොදී බේරා ගනියවු.
    "නමින්". නම් "රණවිරුවන්". වුනාට දැන්. නම්. "ජොබ් එක". ගහලා යයි. කියලා."ගූ.බයේ"🐪🐒👺 ඉන්න. "පඩ.-විරුවන්ගේ". තත්ත්වයට. ," "පහතටම" "ඇදවැටී'. ඇත !⁉️🦮🔥👺💅🐪.

    *****THE WHOLE WORLD HAD BEEN DENOUNCED THE GOTA"S AND MYNA"S. BASE. CONSPIRACY FOR BEING SENDING "HAIRED GOONS" "THUGS" AND "NARCOTIC ADDICTS" IN A "PROVOCATIVE ASSAULT" ON "PEACEFUL AGITATERS" AGAINST. THE GOTA,"S. "TYRANNICAL. REGIME" DOWN BY THE "GALLE FACE GREEN" "GOTA. GO GAMA" AND IN "MYNA. GO. GAMA". OUR SALUTE FOR THE GENUINITY OF LAWYERS AND THE S.L.HUMAN RIGHT COMMISSION MEMBERS FOR THEIR SOLIDARITY WITH THE INJURED PARTIES FOR THEIR FIGHT FOR THE JUSTICE TO THE ENTIRE EPISODE STAGED BY THE GOTA REGIME WITH THE HELP OF COPS! 👺🐒☠️🦵👎💅🔥🦮🇱🇰👀🤬
    ජනතා බළය අති ප්‍රබල බව දැනගනිවු. මුලු මහත් ලෝකයේම අවධානය මෙම මිනීමරු ගෝඨා වෙත යොමු කර ඇත

  16. ජීවිතය පූජා කළ, දැනටත් අබ්බගාතකයින් ලෙස ජීවිත් වන සියළු රණ විරුවන්ට උත්තමාචාරය!
    🇱🇰

  17. කවදාවත් පාරිලි මෙන්තුවෙ විස්වාසය බන්⁣ග ඔජනාවට චන්දෙ දෙන්නැ උන්ගෙ හොරැවඩ අහුවෙනැ බව උන් දන්නවා හොරාටම තමයි චන්දෙ දෙන්නෙ මුන් සියලු දෙනාම අයින් කරන්නෙ ඔනැ තරැන අයට දෙන්නැ අන්ඩුවැ

  18. මේ ය. හොදින්. අහන්න.අප සිතිය යුත්තේ මේ ගැන යි.විවේචනය කිරිම් නොව සහයෝගය දිමයි. නැතිනම් මිනිසුන් මිනිසුන් වි සින්ම මරා ගන්නා කාලයක් උදාවෙයී.ඉවසීමේ හා බුද්ධිමත් ව කයයු කිරිමට අප සියලු. දේනා තේරුම් ගත යුතුයි.

  19. අනේ චතුර අතීතයට යන්න ඕනේ අනාගතය ලස්සනයි නම් දැන් හිතනවා අතීතය අමතක කරන්න අනාගතය වෙනුවෙන්

  20. අරගලය යනු කුමක්ද? යන්න අද බොහෝ දෙනා කතා කරති. නොයෙකුත් අර්ථකථනයන් දෙති. අරගලය නිර්පාක්‍ෂිකද යන්න විමසති. මෙහි දී අපට පෙනීගිය කාරණය නම් බොහෝ දෙනා මෙහි නියම අර්ථය නොදැන යම් යම් විග්‍රහයන් කරමින් අරගලයට අවාසියක්වන අන්දමින් ප්‍රකාශ නිකුත් කරමින් හැසිරෙන බවයි. මේ නිසා මේ අරගලයේ පැවැත්ම උදෙසා එහි යථාර්තවාදී ස්වරූපය පැහැදිලි කිරීමට සිතුවෙමු.
    අරගලය යනු ජනතා අරමුණක් හෙවත් ජනතා මතයකි. එකී අරමුණ මත පිහිටා කටයුතු කරන පුද්ගලයන් හෙවත් අරගලයට සහභාගීවන්නෝ අරගලකරුවෝ වෙති. මේ නිසා අරගලය සෑමවිටම නිර්පාක්‍ෂිකයි. එයට හේතුව අරගලකරුවන් සියල්ල එකම අරමුණක් නැත්නම් මතයක් වෙනුවෙන් එකාමෙන් පෙනීසිටින බැවිනි. එහෙත් අරගලකරුවන් නිර්පාක්‍ෂික නොවේ. එයට හේතුව අරගලකරුවන් විවිධ සමාජ ස්ථර, වෘර්තීන්, ආගම්, ජාතී, දේශපාලන පක්‍ෂ, වෘර්තීය සංගම්, බහු ජන සංගම් සහ නොයෙකුත් මතයන් නියෝජනය කරන බැවිනි. අපේ වර්තමාන අරගලය ගත්විට එහි අරමුණ හෙවත් ජනතා මතය වනුයේ ගෝඨා ගෙදර පල යන්නයි (GOTA GO HOME). එබැවින් මේ අරගලය නිර්පාක්‍ෂික වේ .
    මේ නිසා සියළුදෙනා තේරුම්ගත යුත්තේ අරගලයට පාටක් නොමැති බවත් අරගලය පක්‍ෂයක්වත් සංවිධානයක්වත් නොවන බවත්ය. මේ නිසා සියළුදෙනා මින්පසු මේ අර්ථයෙන් පිළිතුරු හෝ විග්‍රහයන් ඉදිරිපත් කරන්නේ නම් බෙහෙවින්ම යහපත්වේ.
    අරගලය තුල අරගලකරුවන් එකම අරමුණක් වෙනුවෙන් පෙනීසිටිය යුතුවන අතර විවිධ අරමුණු හෝ මතයන් අරගලය තුල නොතිබිය යුතුය​. විවිධ අරමුණු හෝ විවිධ මතයන් අරගලය තුල තිබුනහොත් අරගලය අටමගලයක් වනු ඇත​. එනම් ආරගලය කඩාකප්පල් වනු ඇත​. මෙසේ අරගලය තුල විවිධ අරමුණු හෝ විවිධ මතයන් දරන්නන් කඩාකප්පල්කරුවෝ වෙති. මේ නිසා ඔබ කඩාකප්පල්කරුවෙකු නොවී අපේ අරගලය නැතහොත් ගෝඨා ගෙදර යැවීමේ අරමුණ වෙනුවෙන්ම පෙනී සිටින්න​. එවිට ​ඔබ සැබෑ අරගලකරුවෙකු වෙයි.
    අපි මෙසේ පවසන්නේ අපගේ මේ අරගලය තුල නොයෙකුත් මත ඉදිරිපත් කරන්නන් සිටිනු දක්නට ලැබුන බැවිනි. ඔබ සිතන්න 225 ම එපා යන මතය සියල්ලෝම නොදරයි. අනුර ඕනෙ කියන මතයද සියල්ලෝම නොදරයි. සජිත් ඕනෙ කියන මතයද සියල්ලෝම නොදරයි. නමුත් ගෝඨා ගෙදර යැවිය යුතුය යන මතය සියල්ලෝම දරයි. මේ අනුව වෙනත් අරමුණු නිසා අරගලකරුවන් අතර මත ගැටුම් ඇතිවී අපේ අරමුණ පසුබෑමකට හෙවත් බලහීන තත්වයට පත්වේ.
    අනිත් කාරණය වන්නේ අපගේ අරමුණ වෙනුවෙන් පෙනීසිටින ඕනෑම අයෙකු අපේ අරගලකරුවකු වන අතර ඔහු හෝ ඇය අපි අරගලයට සාදරයෙන් පිළිගත යුතුය​. ඔවුන් ප්‍රසිද්ධ දේශපාලන චරිත වුවත් ඔවුන් අපගේ අරමුණ වෙනුවෙන් පෙනීසිටින්නේ නම් ඔවුන් අරගලකරුවෝ වෙති. මේ නිසා ඒ පුද්ගලයා සජිත්ද, අනුරද​, සිරිසේනද​, මහින්දද, ජොන්ස්ටන්ද යන්න වැදගත් නැත​. වැදගත් වන්නේ අරගලය තුල ඔවුන්ගේ භූමිකාවයි. එසේ නැතුව වෙනත් අරමුණු මුල්කර ගනිමින් අරගලකරුවන්ට අඩන්තේට්ටම් කිරීම හෝ පහරදීම අරගලයක ශක්තිය හීනකිරීමකි. මෙය සියළු දෙනා අවබෝධකර ගනිමින් අරගලය ජයග්‍රහණය තෙක් රැගෙන යාමට කටයුතු කරනු ඇතැයි සිතමු.
    අනෙක් කාරණය වන්නේ සමහරෙක් මේ අරගලය තුලින් යම් යම් ජයග්‍රහණ ලබාගෙන ඇතැයි පැවසීමයි. උදා. ලෙස මයිනා ගෙදර යැවීම​. මයිනා ගෙදර යැවීම ජයග්‍රහණයක් නම් රනිල්ගේ පැමිණීමත් ජයග්‍රහණයක් විය යුතුය​. මේවා හුදෙක්ම අමන ගෝඨාගේ පැවැත්ම උදෙසා උන් යොදන උප්පරවැට්ට් සහ දහන්ගැට වේ. කෙටියෙන්ම උන්ගේ ගේම්ය​. මෙසේ ලාමක අදහස් දැරීමෙන් අපි අපේ අරමුණ කරා යන ගමන යම් පසුබෑමකට ලක්කරනු ඇත​. මේ නිසා එවැනි ගේම් අපේ ජයග්‍රහණ ලෙස නොගෙන අපගේ සැබෑ ජයග්‍රහණය ලඟාකර ගැනීමට ක්‍රියාකරන මෙන් අපි ඉල්ලා සිටින්නෙමු.
    අරගලයට ජයවේවා!!!…..

  21. කාලකන්නි කෙලෙහෙයි ගුණ දන්නේ නැති බල්ලෝ…විරුවාණනී අපි ඔබට ණය ගැතියි…ජයවේවා

  22. Rana viruwanta jaya wewa bs thirisan minisun un bothalayata yata wela thrisan nu karana wada dukai apaa mau bima sahodara waruni kalpanaweyn wada karanna oba samata bs

  23. අනිත් නාලිකා වලටනම් මතක් උන්නැ දෙරනට විතරයි මත උනේ අනිත් අයට රනවිරුවො අමතක වෙලා

  24. ජිවිත පරදුවට තියල රට බෙිරගත්ත ඒ රණ විරැවට අද මොනතරන් ගරහනවද අට පාස් අමි කාරයා කියල උගත්යැයි කියන මෙි අරකල කාරයනුත් මෛනතරන් අපහස කරනවද😥

  25. What about Killing Tamils and Raping Tamils 58,77,83 Riots ? Shinlase Buddhist Terror
    Why Derana don’t talk about that ???🇨🇦🇨🇦😡

  26. විරෝදාර රණවිරුවන් සැමට උපහාරයක්ම වේවා

  27. Before 13 years ago our lives filled with fear. But today we all experiencing the freedom. Big salute for Mr. Mahinda and all three forces members and the president. You all are remain in our hearts forever. May triple gem protects you all. Those who sacrificed their lives on behalf of the country, attain nibbana, R. I. P.

  28. What is Starting “POINT” if not “WHO STARTED” that. Still you all converting Sri Lankan peoples MINDS. අරගලයට හෙතුව සහ එදා උතුරේ ඇල්පට් දුරයියප්පාගෙන් පටන්ගත්තු දෙකේ අතර වෙනස මෙකද්ද? “ආන්ටුවට එරෙහිව සටන් කිරීම” නොවේද? ඔහුන් වැරදි රාශියක් කරා, පිලිගන්නව. අරගලයට පහර දුන්වෙලේ ඔහුන් ප්‍රතිප්‍රහාර එල්ල කරා! 9 දෙනකුට ටැඩි පුද්ගලයන් මියගියා. එසේනම් අරගල බිමෙත් සිටින්නේ “ත්‍රස්තනාදින්ද?”
    කල්පනා කරන්න! එකපාර්ශවයක් පමනක් දැනගෙන කතානෙකරමු. ජයවේවා
    Mother Sri Lanka 🇱🇰
    අයිතිවාසිකම් රකිමු, නැතිනුකොත් GALLE FACE athulu aragala bim serama ත්‍රස්තනාදි ක්‍රයාවක්වලට බහිනව ඔහුන්ගේ ඉවසීම නැතිනුනොත්
    ☸️🕉☪️✝️ jaya wewa

  29. Attatama 2009 yudde nikanma triwida hamudawa karagena giya ekakda , prasidantge sambandayak meheyawimak tibune nadda , awrudu 13kta passe ada eda e taram haiyyak una prasidant hangila , eccra sewayak karapu army eka jk ekak wela ,minissunta hamadema amataka wela , sinhalayo kiyanne ehema jatiyak neda

  30. Hi Chathura, continue to remain on the side of the truth. Don't be a part of cover-up anything that is unlawful. It is the total responsibility of media personal like you who have a conscious. Dont lose this. The truth will prevail. As much the people of Sri Lanka love දෙරණ it can trun in the hate faster than you know. රණවිරුවන්ට වෙචාදේ මේ program එකේ පේනවානේ. So please Stop pro government support. Report with unbiasedness…

  31. මෙ වගෙ දිනයකිදි තමයි අපෙ හමුදවෙ කොල්ලො මතක්වෙන්නෙ ජර පොලිස් හැත්ත අපෙ හමුද කොල්ලන්ට කුනුහර්ප කියල බැන්න කනට ගැහුව අපි කරැත් දැනගන්න ඔන අද අපි කරැත් ජිවත් වෙන්නෙ මොන අරගලෙ කරත් හමුද නිසයි කියන එක අමතක කරන්න එප අපි සද නයගැතියි විරොදර අපෙ මිහිපිට දෙවිවරැ හමුද අපෙ පෙනමය ජය වෙවා අපෙ මතුබුමියට අපට කිසිද අමතක නොවෙවි අපෙ රට වෙනුවෙන් ජිවිත පුජකරපු රන විරැවනෙ අප සද නය ගැති ඔබට අමා මහානිවන්සුව අත් වෙවා රට ජතිය වෙනුවෙන් ජිවිත පුජකරපු සියලුම රනවිරැවන්ට පිං

Leave a comment

Your email address will not be published.