Hiru TV Paththare Visthare – හිරු ටීවී පත්තරේ විස්තරේ Live | 2022-05-18



Hiru TV Paththare Visthare – හිරු ටීවී පත්තරේ විස්තරේ Live | 2022-05-18
Subscribe now :
Hiru News Sri Lanka’s Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook:
Follow us via Twitter:
Follow us via Instagram –

#HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #SriLankaNews

47 comments

  1. මේ හුත්තලා ට පිස්සු බන් අයියේ.

  2. චමුදිත ගැන කියන්න වචන නෑ….රටේ ජනතාව හිත් වල තියාගෙන ඉන්න කියාගන්න බැරි දෙවල් රටටම කියනවා ❤️

  3. සුපිරි ඔයාගේ වදන්නම්.හැබැයි මිනීමරුවන්ගෙන් පරිස්සමෙන්

  4. චාමුදිත ඔයා නියමයි මල්ලි බුදු සරණයි ඔයාට 👌👌👌👌👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪❤

  5. Monawada mungen prasna karanne asdekata peenna thibba mun apee kollanta gahuwe hati owwo hiree daanna ooni lankaawe policeye konda Pana naa

  6. සියලුම හොරුන්ට දඩුවම් නියමකරන්න සුරන්ගනාකතා නොකියා සියලුම හොරාකාපූව රජය සතු කරගත යුතුයි බලදාරින්ගෙ අවදානය පිණිසයි ?

  7. සුභ උදැසනක් වෙවා ඔබට තෙරැවන් සරණයි වමුදි ඔබට

  8. Munta gewal hadannai wahana aran dennai apita wena wada nha..pinguththara kaalakanni.maubime sialu denatama budusaranai..

  9. දන්නෙ නැති නිසා අහන්නෙ.ඇයි ඔය පාර්ලිමේන්තුවේ ගිරිය පුප්පන් කැ ගහන්නෙ.කට්ටියගෙ කන් ඇහෙන්නෙ නැතුව වගේ

  10. ජනතාව ගෙ පශ්න වැඩක් නැහැ ඔය දේශපාලන ය කරන නායකයින් කාලය නාස්ති කිරීම පමණි කරන්නේ එක නිසා තවත් රැවටීම ට ලක් නොවී මුන් පන්නා දැමී ය යුතුය ඔබට සුබ දවසක් chamuditha 🙏🙏❤️

  11. මහා ප්‍රාත්‍යහාර්‍යයක්, සිරිලංකා පොළෝසියට මොනව හිතිලද මන්ද ?
    මීලඟ ගිණිගෙඩිය මොකක්ද දන්නෑ .

  12. මුන්ගේ ගෙවල් වලට නෙමෙි මෙි අමන චාරයක් නැති දේසපාලුවන්ටයි ගිනි තියන්න ඕන මෙි රටට මෙි වගේ පාර්ලිමෙින්තුවක් කුමටද මෙයලා කවදාවත් හැදෙන අය නෙමෙි

  13. රටට හෙන ගැහුවත් කමක් නැ ..තොපි ආරක්ෂා වෙයල්ලා කාලකන්නි…

  14. කොහොමද ස්ක්‍රිප්ට් එක …මනූශ ගෙයි හරීන් ගෙයි නාඩගමේ ,,මුන් දෙන්න හෙන දේශ්ප්‍රේමියා වගෙ කෑගහල , දැන් රනිල්ට ලව් ලෙටර් එක දීලා කොන්දේසි විරහිතවම ….කාවද මේ රවට්ටන්නෙ මහජනයද ?

  15. කල් ඉකුත් වූ බෙහෙත් , ආහාර වලින් ගසා කාපු හිටපු ඇමතිලා කල දේවල්වලට මොවුන්ගේ ගෙවල් විතරක් ගිනිතියලා බේරුවා ඇති මේ මිනිස්සු

  16. අනේ පවු ඔය හිගන්නන්ගෙ ගෙවල් ටික අපි නයවෙලා හරි හදලා දෙමු …නේද චමුදිත මල්ලි ..

  17. චමුදිත ඔයා තමයි හොදටම කියන්නෙ😂😂😂👌 සාමකාමී අරගලයට ජය..

  18. ඊලගට රටේ ජනතාව දේශපාලුවන් ගේ දේපොළ විනාශ කරන්න යන්නේ නැ .ඔවුන් දේශපාලුවන් මරාගෙන මැරෙනවා අනිවාර්යයෙන්ම.
    රටේ ජනතාව පැත්තේ ඉන්න ඔබට ස්තුතියී චමුදිත.

  19. හැමදාම රණවිරුවන්ට ❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤❤🙏🏿🙏🏿🙏🏿

Leave a comment

Your email address will not be published.