News 1st: Breakfast News Sinhala | (10-05-2022) උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති



Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

31 comments

  1. දණ්ඩ නීති සංග්‍රහයේ V වන පරිච්ඡේදයේ 100 වැනි වගන්තිය (102 වගන්තිය යටතේ චෝදනා ගොනුකළ යුතු); V(අ) පරිච්ඡේදයේ 113අ. වගන්තිය (113ආ. වගන්තිය යටතේ චෝදනා ගොනුකළ යුතු) සහ VIII වන පරිඡේදයේ 150 වගන්තිය මඟින් දක්වා ඇති නිශ්චිත නීති විධිවිධාන ප්‍රකාරව, අනුබල දීම; කුමන්ත්‍රණය කිරීම හා කැරැල්ලක් ඇතිකිරීමේ අදහසින් නිකරුණේ ප්‍රකෝප කිරීම යන වැරදි සඳහා ඊයේ(9) දිනයේ හෝ ඊට අත්‍යාසන්න දිනවලදී කටයුතු කළ සියල්ලන් වහා අත්අඩංගුවට ගත යුතුය.

  2. සිරස තමයි ඇත්ත කියන්නේ 👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  3. අපි දැන් වයසයි නමුත් දරුවන්ට හෙටක් නැතිවෙයි කියලා බයේ හිටියේ කාලකණ්නි පාලකයෝ දවසින් දවස රට කාපු නිසා,,,,,225ම එලවන්න ඕනේ අපේ රට රැක ගමු අපේ දරුවනේ අරගලය කරන දරුවන් ට බුදු සරණයි

  4. 👌👌👌👌👫👭👬👫💪💪💪💪💪✌️✌️✌️✌️🇱🇰🇱🇰🇱🇰🇱🇰 jayawewa jayawewa jayawewa jayawewa

  5. Mahindananda polburuwata AI thamath Gini nothibbe oka rakinna epa kauruth gowiyonta pohora Tika Nathiwa kochchra duk windada

  6. පොහොට්ටුව සියල්ල අමු මැරයෝ. පොහොට්ටුව යනු මැර පක්ෂයක් පමණයි.

  7. තොපේ නය ගෑස් තොගය back අපිට දර හොදයි රට විකුනනවට වැඩිය

  8. Kala kam pala de.. Wenna ona de ikmaninma unma kara gaththa..
    Ape minisunge iwasime simawa pannuwa…
    Karanna deyak aththema na….
    Ape Ratata hari nithiyak hama manussayatama labewa… Mage ratata idiriyedi hodakma siduwevi…. 🇱🇰🙏🇮🇹❤️👏👏👏💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  9. අරගලයට ජයවේවා ගිනි තියලා.,.රට.කාලාඇදිරි.නිතිය.අරගලය .සියලුම. දෙනාටම ඉක්මනින් සුව ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි

  10. අරගල කෙසේ වෙතත් කව්රු හරි මිනීමැරුමක් කරන්න හදනවා නම් උන් සේරටම නීත්‍යානුකූලව පියවරක් ගත යුතුයි..

  11. 225එපා.කියනවනම්.අනිත්…උන්ගේ.ගෙවල්වලට.ඇයි.මොකුත්.කරන්නේ.නැත්තේ.උනුත්.හොරා.කෑවනේ

  12. පුදුම සතුටක් තියෙන්නෙ විර පැටවුට හදවතින්ම ආදරෙයි ❤️❤️❤️

Leave a comment

Your email address will not be published.