News 1st: Prime Time Sinhala News – 7 PM | (10/05/2022) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති



News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – 2022/04/10
#PrimeTimeNews
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st
#ABN1

35 comments

  1. මං පොඩි දෙයක් කියන්නම්, අපි වෙලාවේ හුගාක් බුද්දිමත් ව හැසිරෙන්න් ඔනි, මේ වෙලාවේ ජාතී භෙද, ප්‍රාදේශිය බෙදිම් වලට අහු වෙන්න එපා 😰 අපි ට අපේ රට​, අපේ මේ පිං බිම නැති කලේ මෙවාගේ පටූ අදහස් අපි අතර ඇති කරලා අපි ට අපේ මේ පිං බිම උන් ගේ රාජධානි කරගත්තා, අපී අපේ ලේ වගරපු මේ පාලකයෝ වගේම උන් ට ගොට්ට අල්ලපු උන් ට හරී දඩුවම් කරන්න නම්, මුලින්ම නිතිය හරියට ම ක්‍රියාත්මක වෙන රටක් හදන්න ඔනි, මේ ගිනි තියන්නේ අපේ රට වෙනුවෙන් ආදරය කරන අය විතරක් නෙවෙයි,හිතලා බලන්න, අව්ලපු ගෙවල් වල බලූ කුක්කෙක් හැරුනම හොරු ටික හිටියේ නැහැ නේද? සමහර ඒවා පාලකයන් ගේ ගේම් වෙන්න පුලුවන්,ඉත උන් අපේ එවුන් ට වෙඩි තියන්න නියොග කලා, අයෙත් රැවටෙන්න එපා,මුන් මේ හදන්නේ උන් යනව වෙනුවට මිලටරිකරණය රටට ගෙන්න,එතකොට අපි අයෙත් මුන් ගේ පස්සෙන් ම නොදනුවත් ම අයෙත් කඩේ යන්වා උදව් ඉල්ලන්, එ හින්ද, ඉවසිමෙන් බුද්දිමත් ව හැසිරෙන්න.

  2. අරගලයට ජය වේවා .සිංහල බෞද්ධ රටක් මෙක අපිට ඉන්න තියෙන්නෙ මෙක විතරයි සිංහලයට තියෙන්නෙ මෙක විතරයි අරගලයට කරපු එක හොදයි එත් මෙක සිංහල බෞද්ධයෙක් ජනාධිපති විය යුතුයි ජනාධිපති බලතල තිබිය යුතුයි .අගමැති බලතල ගියොත් සිංහලයට යන්න රටක් හොයන්න වෙනව .

Leave a comment

Your email address will not be published. Required fields are marked *